🌸 ඩීමන් ස්ලේයර් (Demon Slayer: Kimetsu no Yaiba)

ඩීමන් ස්ලේයර් යනු කෝයෝහරු ගොටෝගෙ විසින් රචිත, ලොව පුරා ජනප්‍රිය වූ ජපන් ඇනිමේ සහ මාංගේයීය ශ්‍රේණියකි. මෙය ටන්ජිරෝ කමඩෝ නම් මව හා සොහොයුරන් සමග අගුරු විකුනා ජීවත්වන ගුණයහපත් තරුනයෙක් වටා ගෙතෙයි. ඔහුගේ පවුල යක්ශයින් විසින් මරා දැමීමෙන් පසු ඔහු යක්ශයින් නසන්නන් හට එක්වේ. ඔහුගේ සොයුරිය නෙසුකෝ ඉහත සිදුවීමේදී යක්ශනියෙක් බවට පත්වීමෙන් ඇයව සුව කර ගැනීම ඔහුගේ එක් අරමුනක් වෙයි.
✨ කතාවේ සාරාංශය
ටයිෂෝ යුගයේ ජපානයේ පදනම්වූ මෙම කතාව පවුලේ අහිමිකම්, පළිගැනීම් සහ ආශාව වැනි තේමා රැසක් ඉදිරිපත් කරයි. ටන්ජිරෝ, සෙනිට්සු සහ ඉනෝස්කේ වැනි මිතුරන් සමඟ එකතුවී, ඩීමන්වරුන්ව එරෙහිව සටන් කරයි. ඔහුන්ගේ ප්‍රධාන හතුරා වන මුසාන් කිබුසුජි (පලමු යක්ෂයා) ඔහුගේ බලය භීෂණයකි.
🧑 ප්‍රධාන චරිත
- ටන්ජිරෝ කමඩෝ – නිරන්තරව කරුණාවන්ත සහ නීති පිළිපදින්නෙක්.
- නෙසුකෝ කමඩෝ – ඔහුගේ යක්ශනියක වූ සොයුරිය.
- සෙනිට්සු අගාසුමා – බියට පත්වන නමුත් දැඩි බලයක් ඇති කහ ලෝගුවෙන් සැරසුනු මිතුරා.
- ඉනෝස්කේ හෂිබිරා – වනයේ සිටි, ඌරු මුහුණක් ඇති සටන්කාමී තරුණයා.
- මුසාන් කිබුසුජි – ඩීමන්වරුන්ගේ ප්‍රදානියා
🎬 ඇනිමේ විස්තර
- Genere: ක්‍රියාදාමය, අධිභෞතික, ඉතිහාසමය, ෂෝනෙන්
- Seasons: 1/2/3/4/5(release in 2025 sep.)
- නිෂ්පාදක සමාගම: Ufotable
- තත්වය: ක්‍රියාත්මකයි
🧡 මෙම දත්ත විනෝදාත්මක භාවිතය සඳහා පමණි. සියලු හිමිකම් මුල් නිර්මාණකරුවන්ට අයත් වේ.