Scissor Seven

Watch Sissor Seven with sinhala sub
RVXM

🥷 Scissor Seven (සිසර් සෙවන්)





මුල් නම: 刺客伍六七 (Cìkè Wǔliùqī)

භාෂාව: චීන

වර්ගය: ක්‍රියාදාමය, කොමඩි, අධ්‍යාත්මික, සුපිරි බලවේග

නිකුත් වීම: 2018 සිට

කතා මාලා: 4+ Season (10+ Episodes)

වයස් සීමාව: වයස අවුරුදු 13ට වැඩි (Violence, Comedy)

📖 කතාවේ සාරාංශය:

සෙවන් යනු මතකය නැතිවු කුලී ඝාතකයෙක්, හිස කැපීමේ විශේෂ හැකියාවක් ඇති ඔහු කතුර  නවතම ආයුධය ලෙස භාවිත  කරන නමුත් හරියටම කුමක්ද කරන්නේ කියලා තේරෙන්නෙත් නැති, සරල මිනිස්සු අතර ජීවිතය ගෙවන පුද්ගලයෙකි. ඔහු Chicken Island නම් දිවයිනක ජීවත් වන අතර, "රු.5කට මරණයක්" (5 Yuan per kill) ලෙස ක්ෂුද්‍ර නිරූපණ සේවාවක් දියත් කරයි. ඔහුගේ අරමුණ මතකය ආපසු ලබා ගැනීමයි – නමුත් ඒ අතරේ සිදුවන අමුතු කතා, විහිළුවන් සහ සටන් ත්‍රාසය තමයි අපට දැකගන්න ලැබෙන්නේ.


මේ කතාව වැරදි කරන අය එහෙම කරන්න මගහැරිය නිහැකි හේතු තියෙනවා කියලා අපිට කියලා දෙනවා සේරටම වඩා මේක මාරම ආතල් මුලින් කරපු දේවල් විහිලු වගෙ ඔයාලට තේරෙයි ඒත් පස්සෙ ඒවගෙ තේරුම තේරුනාම කොච්චර සීරියස් දෙයක්ද කියල හිතෙනවා



🎬 විශේෂත්වය:

  • අති විශිෂ්ට ඇනිමේෂන් ශෛලියක්
  • චීන ඇනිමේෂන්වලට වඩාත් ජනප්‍රිය වී ඇති එකක්
  • සිනාසෙන්නත්, හිතන්නත් හේතු දෙන කතාමාලාවක්

🔗 නැරඹිය හැකි තැන්:

Netflix, Bilibili, YouTube (සමහර Sub)

Post a Comment