🛡️ Asterix & Obelix: The Big Fight (2025) – ගෝල් වීරයාගේ අලුත් තරගය
⭐ IMDb අගය: ~8.0/10
🎭 වර්ගය: Animation, Comedy, Adventure
📅 නිකුත් වූ දිනය: April 30, 2025
🎬 නිර්මාණය: Alain Chabat, Fabrice Joubert
👥 ප්‍රධාන චරිත: Alain Chabat (Asterix), Gilles Lellouche (Obelix), Anaïs Demoustier
📖 කෙටි සාරාංශය
50B.C වගේ කාලෙක සේසර් මුලු ලෝකයම යටත් කරගන්න ට්‍රයි කරන කාලෙ අපේ පප්ප ගමේ සෙට් එක අරිශ්ටෙ නිසා බේරුන විදිහ අපි දන්නවා නේ.ඉතින් ඒ කටා වලින් තව්ත් එකක් ඇනිමේටඩ් සීරිස් එකක් විදිහට 2025 රිලීස් උනා.මේ තමයි ඒක
📝 විශ්ලේෂණය
නව 3D ඇනිමේෂන් මාලාව Asterix comic පොතේ “Le Combat des Chefs” කතාවට අනුව නිර්මාණය වේ.මෙම කතාවේ විශේෂයෙන්ම ජිම් පප්පා අරිශ්ට කල්දේරමට වැටුන ආකාරය දැකගත හැකිය....