Salaar

සලාර් ඒකියන්නේ රජුගේ යෝධයෙක් වගේ කෙනෙක් ඔහු රජුට අවශ්‍ය ඕනෑම දෙයක් කරදෙන කෙනෙක්....Watch here.
RVXM

💥 Salaar: Part 1 – Ceasefire (2023) – රාක්ෂයෙක්





⭐ IMDb අගය: Approx 7‑8/10

🎭 වර්ගය: Action, Drama, Period

📅 නිකුත් වූ දිනය: දෙසැම්බර් 22, 2023

🎬 අධ්‍යක්ෂණය: Prashanth Neel

👨 ප්‍රධාන චරිත: Prabhas (Deva), Prithviraj Sukumaran, Shruti Haasan

📖 කෙටි සාරාංශය

Deva සහ Vardha යන මිත්‍රයන් දෙදෙනා Khansaar නම් මනක්කල්පිත රාජ්‍යයකදී මිතුරන් වී සිටිති. නමුත් රාජ්‍යය හා බලය වියාපාරය තුළ ඔවුන්ට සටන් කළ යුතු තත්ත්වයකට පත්වෙයි.
Prabhas චරිතයේ swag සහ intense action දක්නට ලැබෙයි. තවත් කියනවානම් මේක බලද්දී තේරෙයි,ඊලග තත්පරේ මොන වගේ දෙයක් වෙයිද කියලා පට්ට interesting එකේ ඉන්නේ.ඒතරම් කතාව රහස් සහ බලාපොරොත්තු next level එකකට අරන් යන්වා....

📊 Box Office තත්ත්වය

ඔස්ට්‍රියානු සති 1කදී ₹308.9 කෝටි , ₹345 කෝටි 10වෙනි දිනට. සති 2 අවසානයේදී ₹404 කෝටි දෙසට. ගෝලීයව ₹500–700 කෝටි අතර.

📝 විශ්ලේෂණය සහ ප්‍රතිචාර

Critics ප්‍රශංසා කළේ “Prabhas හොඳ comeback එකක්” සහ “visceral cinematic spectacle” ලෙස . කොටස් වලින් positive reaction ලැබුණත් “storytelling lacks coherence”, “slow-mo action fatigue කරනවා”වැනි type විවේචන ඇති විය.

> “The action was so exhausting… interval block action made zero sense… did not like Salaar action at all.”

😎 ඒ උනත්

ඕව කියනේ නම් ඉතින් ගොඩක් දුරට කොහොමත් මේන්වගේ ෆිල්ම් විවේචනය කරන අයමයි. . මොනා උනත් IMDB 78% ක්ම දිනල ඉවරයි😂.දන්නවනේ ඉතින් ...මේකත් බාහුබලි වගෙ නමුත් KGF vibe එක තියෙන්නේ මම නම් කියන්නේ සුපිරියක් ඉතින් ඕක බලන්නම ඕන ෆිල්ම් එකක්.......

🎞️ ට්‍රේලරය බලන්න

📥 නැරඹීම / බාගත කිරීම

⬇️ බාගත කරන්න / නරඹන්න

📸 පින්තූර












Post a Comment