Interstellar (2014)

Intersteller කියනනේ ලෝකයම ආසාවෙන් වැලඳගත් නිර්මානයක්.....
RVXM

🌌 Interstellar (2014)
අන්තර්තරාගත ගමනක්

 

⭐ IMDb අගය: 8.7/10

🎭 වර්ගය: Sci-Fi, Adventure

📅 නිකුත් වූ දිනය: නොවැම්බර් 7, 2014

🎬 අධ්‍යක්ෂණය: ක්‍රිස්ටොෆර් නෝලන්

👨‍🚀 ප්‍රධාන චරිත: Matthew McConaughey, Anne Hathaway, Jessica Chastain

⏱️ ධාවන කාලය: 2h 49min

📖 කෙටි සාරාංශය

පෘථිවිය ජීවිතයට සුදුසු නොවන තත්ත්වයකට යටත් වූ විට, ජීවිතය බේරා ගැනීම සඳහා අභ්‍යවකාශයේ හරහා අලුත් ග්‍රහයකක් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ වේ. ඒ සඳහා තෝරාගන්නා ලද තාක්ෂණික පුහුණු විශේෂඥයෙකු වන කූපර් (Cooper) විසින්, තම පවුල හැර අභ්‍යවකාශ ගමනකට පිටත් වේ.

📝 විශ්ලේෂණය

"Interstellar" කියන්නේ නිරපේක්ෂ කාලය, ආදරය සහ විද්‍යාව යන මතයන් හරහා ගලා යන චිත්‍රපටයක්. Christopher Nolan විසින් නිරූපණය කරන ලද මෙම කතාව, අභ්‍යවකාශය පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහ ත්‍රාසජනක රූප රටාවන් සමඟින් අපූරු cinematic අත්දැකීමක් ලබා දෙයි. මෙහි සංගීතය Hans Zimmer විසින් සිදුකර ඇති අතර එම වාදන සඳහා ද හුඟක් සම්මාන හිමි වෙලා තියෙනවා.අනිවා එය ඔබවත් වශී කරයි.....

🎞️ ට්‍රේලරය බලන්න

📥 බාගත කිරීමට/නරඹීමට

 ⬇️ දැන් බාගන්න


📸පින්තූර



Post a Comment