🖤 Wednesday (2022) – විචිත්‍ර පාසැල් ජීවිතයක මූලිකත්වය
⭐ IMDb අගය: 8.1/10
🎭 වර්ගය: Horror, Mystery, Comedy
📅 නිකුත් වූ දිනය: නොවැම්බර් 23, 2022
📺 නාලිකාව: Netflix
👩 ප්‍රධාන චරිත: Jenna Ortega (Wednesday Addams), Catherine Zeta-Jones, Luis Guzmán
Seasons: Season 1(8Epis),Season 2(8Epis-released in 2025 Augest on Netflix)
📖 කෙටි සාරාංශය
Addams පවුලේ සන්සුන් නොවන දියණිය වන Wednesday Addams නමැති තරුණියගේ අමුතු පාසැල් ජීවිතය පදනම් කරගෙන මෙම කතාමාලාව ගලා යයි. “Nevermore Academy” නමැති විශේෂ පාසලක් වෙත ඇය යැවෙයි. එහිදී ඇය මුහුණ දෙන අභිරහස් මිනී මැරුම්, අලුත් මිතුරන්, සහ ජීවිතය ගැන වෙනස් දෘෂ්ටියක් මෙහි අන්තර්ගත වේ.
📝 විශ්ලේෂණය
Jenna Ortega විසින් රඟන ලද Wednesday චරිතය ඇයටම ගැලපෙන හා ඇගේ හැකියාව මනරම් ලෙස පෙන්නුම් කරයි. මේ කතාමාලාව gothic ආකාරයේ comedy, suspense සහ horror එකට මුසු වීම නිසා, විශේෂ තැනක් ලබා ගන්නා ලදී. Tim Burton විසින් අධ්‍යක්ෂණය කළ නිසා ඒක cinematic sense එකෙන් අතිශයින් විශිෂ්ටයි.